2Story House For Sale Kocchikade

8
0

මීගමුව, කොච්චිකඩේ, ජාඇල යන නගර වලට නුදුරුව, කොච්චිකඩේ දලුවාකොටුව පිහිටි පර්චස් 88 ක අති සුඛෝපභෝගී අංගසම්පූර්න අලංකාර වටිනා දෙමහල් නිවස ඉක්මනින් විකිණේ…

# සංචාරක නවාතැන් පලකට වඩා සුදුසු ලෙස, මනස්කාන්ත පරිසරයක පිහිටි අලංකාර නිවසකි..

# අලංකාර මල් ගස් වලින් සපිරි පර්චස් 88 ක ඉඩමේ පිහිටි සුඛෝපභෝගී නිවසකි.

# හලාවත ප්‍රධාන බස් පාරට මීටර් 100 යි. මෙම මෙම ප්‍රදේශයේ සාමාන්‍ය පර්චසයක මිල ලක්ෂ 12 – 14 අතර වේ .

# සම්පූර්ණයෙන්ම සෝල පවර්. මසකට විදුලි බිල Rs. 30 ක් හෝ 50 ක් පමනි.

# කෝටි 17යි. මිල පිලිබදව…








Source

Leave a Reply

Your email address will not be published. Required fields are marked *