Land for sale Nuwara Eliya

4
0

නුවර එළිය නගරයට ඇවිදින දුරින්,
හොඳම ආයෝජන අවස්ථාවක්,
නිවාඩු නිකේතනයක් හෝ සංචාරක බංගලාවක් ඉදිකිරීමට යෝග්‍යයි.

මෙම ඉඩම වටපිටාව සුපිරි හෝටල් වලින් හා රජයේ නිවාඩු නිකේතන වලින් යුතුය.

ඉඩමේ ප්‍රමාණය පර්චස් 30 කි. කොටස් වශයෙන් වුවද මිලදී ගත හැකිය.
පර්චසයක් ලක්ෂ 22.5 කි.

වැඩි විස්තර සඳහා අමතන්න.
+94771109445





Source

Leave a Reply

Your email address will not be published. Required fields are marked *