Land for sale

6
0

මොරගහහේන හංදිය ආසන්නයේ හල්බරාවට යන පාරේ මිල්ලෑව දෙබෑගම වෙලකට මායිම්ව පර්චස් 20ක අගනා බිම් කොටස ඉක්මනින් විකිණීමට.
පර්චස් එකක් ලක්ෂ 2.50.
මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ.
ඉඩමේ සිට හල්බරාව 336 බස් පාරට 300m.
ඉඩමේ සිට හල්බරාව හංදියට 600m.
ඉඩමේ සිට 125 පාදුක්ක පිටකොටුව බස් පාරට 1.6km.
මොරගහහේන හංදියට 2.6km.
වටරැක දුම්රිය ස්ථානයට 1.5km.
නල ජලය ,විදුලිය .
ඉඩමට දෙපැත්තකින් පාරවල් දෙකක් ඇත
ගංගානී ලෑන්ඩ් සේල් බිම් කොටස්,
වතුර බැස යන කානූ පද්දති ….








Source

Leave a Reply

Your email address will not be published. Required fields are marked *