sale

4
0

කොට්ටාව හන්දිය සිට 2.5km යි . High way entrance එකට සහ කොට්ටාව ට විනාඩි 5යි.
පර්චෙස් 12යි.
දෙමහල් නිවස කාමර 4
නාන කාමර2
සාලය , කෑම කාමරය
පෑන්ට්‍රි කබඩ් සමග මුලුතැන්ගේ
L හැඩති වැරැන්ඩාව.
එලියෙන් සහ ඇතුලත තරප්පු පඩිපෙළ 2යි
ළිඳ හා පාරෙන් ජල නලය.
තට්ටු දෙකට විදුලිය හා ජලය් සදහා වෙන වෙනම මීටර් 2 ක් ඇත.
Land scape කල අලංකාර මිදුලක් ඇත.
ලක්ෂ 215…








Source

Leave a Reply

Your email address will not be published. Required fields are marked *